දංකොටුව සිංගප්පුලියේ පොල් ව්‍යාපාරිකයකුගේ නිවසට ආ සොරුන් දෙදෙනකුගේ වෙඩි පහරින් නිවසට එමින් සිටි පුද්ගලයෙක් මරුමුවට පත්විය. යතුරැපැදියක නැගී ආ සොරුන් දෙදෙනා නිවැසියන් බැඳ දමා ගෙය කොල්ලකන්නට සූදානම් වෙද්දී වයාපාරිකයාගේ මිත්‍රයකු ඒ කිසිත් නොදැන ගෙදරට ආ බව කියති. සොරුන් ඔහටු වෙඩි තබා පැන ගිය බව කියති.

