ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත්වීමට නියමිත මහජන සම්බන්ධතා හා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් කැළණිය ශ්‍රී උත්පලවර්ණ විශ්ණු කෝවිලේදී අද සවස පැවැත්විණි.
කැළණි රජ මහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි ඇතුළු මහා සංඝරත්නය ඇමැතිට සෙත් පැතුහ.
අමාත්‍යවරු ද දේශපාලකයන් රැසක් ද මේ අවස්ථාවට එක් වුහ.මර්වින් සිල්වා අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයන් එක්ව පොල්තෙල් පහන් දල්වා උත්සව ඇරැඹියේය.
(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)