විනිසුරු ස්කන්ධ රාජා මියය යයි


අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ශ්‍රී  ස්කන්ධරාජා  මහතා අද  සවස අභාවප්‍රාප්ත විය.

දෙදරුපියකු වු ශ්‍රී ස්කන්ධ රාජා මහතා මිය යන විට 60 වැනි වියේ පසු විය.

සුළු කාලයක් රෝගාතුරව පසු වු ඒ මහතා නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ස්කන්ධරාජා මහතා බම්බලපිටිය ශබ්රි උද්‍යානයයේ විශ්ණු නිවාස සංකීර්ණයේ අංක 06 දරණ නිවසේ පදිංචිව සිටියේය.