පවුම් 22ක රත්තරන් හා ගෘහ උපකරණ තොගයක් සමඟ ‘ඉඳිගස්පේ නයා‘ හා මොරටුමුල්ලේ මංජු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය
දියත
රාජගිරිය විදුහල්පති ගෙදර එයි
හිටිගමන් අතුරුදන්වූ රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්රපාල මහතා දින හතකට පසු පොළොන්නරුවේ සිට ඉරිද
‘‘ගිං ගඟ බේරාගැනීමට සහය අවශ්‍යයි‘‘
ගිං ගඟේ වැලි ගොඩදැමීම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ග
වීසා නැති සංචාරකයෝ - 10
කළු පැහැයට හුරු දිගු පෙඳයක් සහිත කවුඩන් විශේෂ 22ක් ලෝකයේ දක්නට ලැබෙයි. ඉන් විශේෂ පහක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අත
ගාලු රෝහල උපස්ථායකයන්ට තහනම්
ගාල්ල කරාපිටිය රෝහලේ පුද්ගලික උපස්ථායකයින් රෝහලෙන් ඉවත්කිරීම හේතුවෙන් රෝගීන් බලවත් අසීරුතාවට පත්ව ඇතැයි ඔවු
අපේ යාළු මාළුවෝ - 09
ඌරකුගේ වැනි හිසක් සහිත වීම හේතුවෙන් මුහුදු ඌරායැයි නම් ලැබූ මේ සත්ත්වයා මුහුදේ සිටින ක්ෂීරපායී සත්ත්වයෙක් හෙව
ඉදිරි 24 පැයේ කාලගුණය
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙ
‘ගියපු අයගේ ෆයිල් මගේ ළඟ‘ ජනපති කියයි
‘විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැයි‘ මහින්ද රාජ
‘මෛත්‍රීට කිසි වරදක් කළේ නැහැ‘-ජනපති
මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය මඟේහි තමන් නොයන බව පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත්
‘ආණ්ඩුව ලොකු අර්බුදයක‘-මෛත්‍රීපාල
තමා ආණ්ඩුවෙන් එළියට අවුත් කළ ප්‍රකාශයෙන් පැය හතලිස් අටකදී මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට මුහුණ දී සිටින බව මෛත
සඳහිරු සෑයේ පිංකමට සිව් දිගින් සඟ රුවන
අනුරාධපුර කුරූණෑගල හන්දියේ සඳහිරු සෑයේ ධාතු නිදානෝත්සවය පෙර රජ සිරිතට අද (23) සිදු විය.ජනපති මහින්ද රාජපක්ෂ හා ආර
ජවිපෙ මෛත්‍රීට ‘උපක්රමික සහාය‘ දක්වයි
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී ‘උපක්රමික සහාය ‘දක්වන බව ජනතා විමුක්ති
මෛත්‍රී මාදුළුවාවේ හිමි හමුවේ
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පස්වරුවේ කෝට්ටේ නාග විහාරයේදී විහාරාධිපති මාදුළුවාවේ ස
ලොකු පරිත්‍යාගයක් කළ බව සජිත් කියයි
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට ඇති ආශාව නිසාම පොදු අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට
''සෙවනැල්ලෙන්‘‘ ලංකාවට කීර්තිය
ඇමරිකා එක්සත් ජනපදයේ ප්ලැට්ස්බර්ග් නගරයේ පැවැත්වුනු පළමු ලේක් චැම්ප්ලේන් අන්තර්ජාතික සිනමා උළෙලෙින
හිටපු ගුවන් හමුදාපති කළුරිය කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාපතිවරයකු වු එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා මහතා පෙරේදා(21) අභාවප
මහින්ද ගියත් ශ්‍රිලනිපයෙන් යන්නේ නෑ-නිමල් සිරිපාල
‘අගමැති තනතුර මට දෙන බවට හැමදාම ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වුණා.නමුත් මම තනතුරු පස්සේ යන්නේ නෑ .ශ්‍රී ලංකා නිදහ
ඉන්දු ලංකා කොමාන්ඩෝ භටයෝ විසිර යති
ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය ලැබු ඉන්දිය හා ශ්‍රී ලාංකික විශේෂ කොමාන්ඩෝ භට පිරිස්
අධිවේගී බස් කතගේ ප්‍රශ්නේ අධිවේගෙන් විසැඳේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගමන් වාර වෙන් කීරීමේදී මැරයනට ඉඩ නොදෙන්නැයි ඇමැති චන්ද්‍රසිරි ගජධිර හා නියෝජ්‍ය ඇ
රටින් ගෙනා ලුනු පොලීසියට : දඹුලු වර්ජනය අවසන් වන ලකුණු
ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලුනු දඹුල්ල පොලීසියට රැගෙන යන්නැයි වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්රනාන්
උතුරේ ධීවරයින් තිදෙනාටත් නිදහස ඉල්ලයි
හෙරොයින් මත් කුඩු ගෙන අවුත් ධිවරයින් අට දෙනාගෙන් ඉන්දියා ඉන්දියා ධිවරයින් පස් දෙනා පමණක් නිදහස් කිරීමෙන් ඉතිර
මළ කොටියාට පණ දෙන්න හදයි
කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහු අනුස්මරණය කිරීමේ දැන්වීම් යාපන විශ්ව විද්
දඹුලු ලුනු ලෙඩේ වැඩිවේ
දඹුලු ලුනු ගොවීන්ගේ විරෝධය තවත් උත්සන්න වී ඒ නවය යාපනය මහනුවර මාර්ගයේ වාහන ගමනාගමනයද නතර විය. ආර්ථික මධ්‍යස
පොලීසියේ සියයක් මාරු
ඡන්ද උණුසුමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියයකට අධික පිරිසක් හිටි ගමන් බ්‍රහස්පතින්දා (20) මාරු කරනු ලැබ ස
කැලණි සිසුන්ටත් වන පාර වරදී
බෙලිහුල්ඔය සිට ආගරපතන කන්ද තරණය කිරීමට සෙනසුරාදා (22) උදේ ගිය කැලණි විශ්ව විද්‍යාලයයේ සිසුහු පනහක් පමණ පාර ව
මෛත්‍රී අද නාග විහාරේ :සඳුදා මහනුවර
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්&zw
දඹුලු ගොවියෝ මහ පාරට ලුනු දමති
ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ලොකු ලුනු ගෙන්වා ඇතැයි කියමින් දඹුලු ලොකු ලූනූ ගොවියෝ හිටි ගමන් ආර්ථික මධ්‍යස්ථා
සුපිරි මගේ බස් කත කුලුනට නැග විරෝධයේ
දක්ෂින අදි වේගී මාර්ගයේ තම බසයට දාවනය කිරීමට නියමිත ගමන් වාරයක් නොදෙතියි කියා ලක්ෂමී සජින්තා නම් කාන්තාව මාතර බ
මැරයන්ට වරදී
බෙන්තර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී නිලුක ගුණසේකර මහතාගේ නිවස සහ දේපල වලට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල ව
ආරවුල බේරන්න ආ ගුරුවරිය පිහිපහරින් මරුට
කොට්ටාව, මෙත්තාරාම පාරේ පදිංචිකරුවකු (58) ජල නළයක් සම්බන්ධයෙන් අසල්වැසි කතක සමඟ ඇතිවූ ආරවුලක් බේරීමට ආ පෙර පාසල්

