සුපිරි මගේ බස් කත කුලුනට නැග විරෝධයේ


දක්ෂින අදි වේගී මාර්ගයේ තම බසයට දාවනය කිරීමට නියමිත ගමන් වාරයක් නොදෙතියි කියා ලක්ෂමී සජින්තා නම් කාන්තාව මාතර බස් නැවතුම් පොළේ තම බසය හරහට නවත්වා ආපදා කුලුනකට නැග විරෝධතාවයක් ඇරඹීය.

දක්ෂින අදිවේගී මාර්ගයේ බසයක් දාවනයේ යොදවන එකම කාන්තාව ඇයයි.

මේ හේතුවෙන් මාතර මහරගම අදිවේගී මාර්ග බස් ගමන් අවහිර වී ඇත.