මෛත්‍රී අද නාග විහාරේ :සඳුදා මහනුවර


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්  අද (23) හමු වී ජනපතිවරණ කටයුතු  ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

සිරිසේන මහතා  සඳුදා (24) මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකිමටද නියමිතය.