බෙලිහුල්ඔය සිට ආගරපතන කන්ද තරණය කිරීමට සෙනසුරාදා (22) උදේ ගිය කැලණි විශ්ව විද්‍යාලයයේ සිසුහු පනහක් පමණ පාර වැරැදී අතරමං වී සිටියදී සබරගමු සරසවි සිසුන්,පොලීසිය හා යුද හමුදාව එක්ව බෙලිහුල්ඔය පඹහින්නට කැඳවාගෙන එනු ලැබුහ.
මීදුම හා මහ වැස්ස නිසා ඔවුන් අතරමංවන්නට ඇතැයි දැනගන්නට ඇත.
මෙයින් දෙසතියකට පෙර ජයවර්ධනපුර සිසුහු පිරිසක් ද කන්දක් තරණය කිරීමට ගොස් අතරමං වුහ.

