රටින් ගෙනා ලුනු පොලීසියට : දඹුලු වර්ජනය අවසන් වන ලකුණු


ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලුනු දඹුල්ල පොලීසියට රැගෙන යන්නැයි වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දඹුල්ල පොලීසියට දැන්වීය.

ඒ අනුව දඹුලු ගොවි උද්ඝෝෂණය අවසන් වන ලකුණු පහළ විය.