කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහු අනුස්මරණය කිරීමේ දැන්වීම් යාපන විශ්ව විද්‍යාලයයේ තැන තැන අලවා ඇතැයි උතුරේ ආරංචි කියයි.
2009 මැයි 19 වැනිදා මුලතිව් නන්දිකඩාල් කපුවේදී ප්‍රභාකරන් මැරුම් කෑවේය.
ඔහුගේ උපන් දිනය සමරමු යන්න සරසවි බිමේ තිබු දැන්වීම්වලින් කියැවිණි.කොට සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කැර ඇත.


