නයා ළඟ පවුම් 22ක්


පවුම් 22ක රත්තරන් හා ගෘහ උපකරණ තොගයක් සමඟ ‘ඉඳිගස්පේ නයා‘ හා මොරටුමුල්ලේ මංජු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්තිඩිය, මොරටුව, මොරටුමුල්ල, මෝල්පේ යන පෙදෙස්හි ගෙවල් බිඳුම් රැසක් ගැන තොරතුරු ලැබී තිබිණැයි පොලිසිය පවසයි.