උතුරේ ධීවරයින් තිදෙනාටත් නිදහස ඉල්ලයි


හෙරොයින් මත් කුඩු ගෙන අවුත් ධිවරයින් අට දෙනාගෙන් ඉන්දියා ඉන්දියා ධිවරයින් පස් දෙනා පමණක් නිදහස් කිරීමෙන් ඉතිරි ශ්‍රී ලාංකික ධිවරයින් තිදෙනාට දැඩි අසාධාරණයක් සිදු වී ඇතැයි උතුරේ ධිවරයෝ යාපනයේ උද්ඝෝෂණය කළහ.

ගුරු නගර් හි පදිංචි ලාංකික ධිවරයින්ද නිදහස් කරන තුරු උද්ඝෝෂණය දිගටම සිදු කරන බව උතුරේ ධීවර සමුපකාර සංගමය කියයි.