බෙන්තර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී නිලුක ගුණසේකර මහතාගේ නිවස සහ දේපල වලට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල විය.
පොලිස් පරීක්ෂණවලින් පෙනී ඇත්තේ මැරයන් වැරදීමකින් මන්ත්‍රීගේ නිවසට අලාභහානි කර ඇති බවයි.
ප්‍රදේශයේ වෙනත් නිවසක් ඔවුන්ගේ ඉලක්කය වී තිබිනැයි පොලීසිය පවසයි.
මන්ත්‍රී නිවසේ කිසිවෙකුටත් හානි සිදුවී නැත.

