සඳහිරු සෑයේ පිංකමට සිව් දිගින් සඟ රුවන


අනුරාධපුර කුරූණෑගල හන්දියේ සඳහිරු සෑයේ ධාතු නිදානෝත්සවය පෙර රජ සිරිතට අද (23) සිදු විය.ජනපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ධාතුන් වහන්සේලා නිදන් කළහ

මහා සංඝරත්නය දහස් ගණනින් මේ පිංකමට වැඩම කළහ.

Sada-Hiru-seya-(3)  Sada-Hiru-seya-(6) Sada-Hiru-seya-(7)

ඡායාරූප -මංජුල සේනානායක

04 08

සරත් මනුල