විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී ‘උපක්‍රමික සහාය ‘දක්වන බව ජනතා විමුක්ති පෙරමුණු ආරංචි මාර්ග කියයි.
තෙවැනි වරටත් තරග කිරීමට මහින්ද රාජපක්ෂ ජනපතිට නීතියෙන් ඉඩක් නැති බව කියන ජවිපය ඔහු පරාජය කිරීමට හැකි හැම දෙයක්ම කරන බව පවසයි.

