කඩුගන්නාවේ ඉලුක්වත්තේ හෝටලයක කෑමට ගිය විද්‍යුත් මාධ්‍යවේදීන් පිරිසකට පහර දුන්නැයි කියන දෙදෙනෙක් පොලිසියෙන
දියත
‘ශ්‍රීලනිපයට වෙච්ච දෙයක්‘ ජනක බණ්ඩාර තෙන්නකෝන් අඬයි
ගලේවෙල ටී බී තෙන්නකෝන් ශාලාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් හඬමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත්
ජේ ආර් ගේ හඳුන් රුක කපන්න බැරිවේ
හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා 1978 වසරේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කළ සුඳු සඳුන් රුක කපා දැමීමට පිරිසක
ඌව මහ ඇමැතිටත් ඇඹිලිපිටියෙන් උණුසුම් ඇදුම්
ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කිරීම සුදුසු බවට ඇඹි
ලොකු අතුල මිය යයි
1971 අප්‍රේල් කැරැල්ලේ විත්තිකරුවකු වූ අතුල නිමලසිරි ජයතිලක හෙවත් ලොකු අතුල (70) මිය ගියේය. චන්ද්‍රිකා බණ්ඩාරනා
උතුරු පළාතට විටින් විට තද වැසි
උතුරු පළාතට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපරභාගයේදී
තව කතුවරයෙක් කළුරිය කරයි
සිළුමිණ හා නවෝදය පත්‍රයේ හිටපු කර්තෘවරයකු වූ සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත විය. වාමාංශික පුවත්පත්
ග්‍රේරෝ අයි ආර් සී කාරයා අල්ලයි?
වාද්දූව හෝටලයක ලැගුම් ගත් ස්කොට්ලන්ත ජාතික යුවළකගේ රුපියල් ලක්ෂ අටක් වටිනා කැමරා හා ටැබ් පරිගණකයක් සොරා ගත් බව
අදත් පාරෙදි දෙන්නෙක් මරුට
හමුදාවේ කන්ටේනරයක් පානදුරේ දී යතුරු පැදියක හැපීමෙන් දොඹකර රියදුරකු වූ යතුරු පැදිකරු මිය ගියේය. තම විවාහ මංග
නවීන් දිසානායක මෛත්‍රී පිලට
නවීන් දිසානායක මහතා රාජ්‍ය කලමනාකරණ හා ප්‍රතිසංස්කරණ ඇමැති ධුරයෙන් හා නුවරඑළිය ආසන සංවිධායක කමින් ඉවත් වී
‘‘සටනට“ සටනක් නෑ
සිරස සටන වැඩසටහනට අද සන්ධානයෙන් කිසිවෙකුත සහභාගී වූයේ නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිත ආචාර්
සඟරුවනේ කූඩාරම ගලවාගෙන යයි
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජනරැළියට පෙර ඔහුට සෙත් පැතීමට වැඩමවන 500ක් වූ මහා සංඝරත්
බදුල්ල පාර නැවතත් වැසේ
බදුල්ල මහියංගනය මාර්ගයේ තිඹරිගස් පිටිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්
බණ්ඩාරවෙල රෙජිස්ට්‍රාර් ගංජා ගෝනියක පැටලෙයි
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් උසාවියේ ලේඛකාධිකාරීගෙන් සැකපිට ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි. අද නඩු භාණ්ඩ වෙන්ද
උතුරු නැගෙනහිර සිංහල සංවිධාන මෛත්‍රීට
උතුරු නැගෙනහිර සිංහල සංවිධාන මෙවර ජනාධිපති වරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාලට සහයෝගය ලබාදීමට තීරණය කර ඇත.
රුවන්වැලි සෑය දෙවැනි තැනට දාන්න රජය සැරසෙනවා
ථේරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානය අනුරාධපුර මහා විහාරය යැයි ද එහි සංකේතය වන රුවන්වැලි සෑය අභිබවා තවත් දා ගැ
දඹුලු උද්ඝෝෂණයට ජනපති මැදිහත් වෙයි
දඹුලු ලොකු ලුණු ගොවීන්ගේ උද්ඝෝෂණය පැයකින් අවසන් විය. විධිමත් වැඩපිළිවෙලක් යටතේ ලොකු ලූණු කිලෝව රුපියල් 90 ගණනේ ග
ලුණු ගොවියෝ අද විරෝධය පාති
දඹුල්ල ලොකු ලුණු ගොවියෝ අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වහළට ද නැග තෙවැනි දි වතාවටත් අාපසු විරෝධය පාති. රටි
පොන්සේකාගේ පහක් ආපසු එති
සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ආසන සංවිධායකවරුන් හය දෙනකු අද සංධානයට එක්වීම සඳහා පාර්ලිමේන්තු
වන්නි හිටපු මන්ත්‍රී අලියා පිට නගී
වන්නි දිස්ත්‍රික් දෙමළ සංධාන හිටපු මන්ත්‍රී රාජා පුගනේෂ්වරන් මහතා අද අනුරාධපුර දී එක්සත් ජාතික පක්ෂයට එක් වි
බදුල්ල - මහියංගන පාරත් වැසෙයි
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ තිඹිරිගස්පිටිය ප්‍රදේශයේදී දැවැන්ත ගලක් මාර්ගය වැටීම නිසා අද(29) එම මාර්
රත්ගමත් යක්කලමුල්ලේත් දෙදෙනෙක් මරු සමග යති
යක්කලමුල්ල ඇල්ල ඉහළ දී දළු ට්‍රැක්ටරයක ත්‍රී රෝද රියක් ගැටී එහි ගමන්ගත් පුද්ගලයකු කරාපිටිය රෝහලේ දී මියගොස් ඇ
මාර ගහ දුම්රිය ගමන නවතයි
මහනුවර මාතලේ දුම්රිය මාර්ගයට මහයියාව ප්‍රදේශයේදී විශාල මාර ගසක් කඩා වැටීම නිම මාර්ගයේ දුම්රිය ගමන්වාර කී
මෛත්රිගේ මල්ලිගේ හාල් ලොරියට ප්‍රහාරයක්
පොළොන්නරුවේ සිට මරදගහමුලට අරලිය සහල් ගෙන ආ ලොරියකට සහ එහි රියදුරාටද සේවකයාටද පහරදී යළි මරදගහමුලට හාල් ප්‍රවාහ
බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර ව
ගාලු පිවිසුමේ තවත් මරණයක්
ගාල්ල අධිවේගී පිවිසුම් මගේ දී වැන් රියක ගැටුණු 80 හැවිරිදි කාන්තාවක් කරාපිටිය රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි.
බිතු සිතුවම් විනාශයි ?
කොළඹ ජාතික කෞතුකාගාරයේ බිතුසිතුවම් ගැලරියේ තිබූ මිල කළ නොහැකි පැරණි බිතුසිතුවම් පිටපත් හා මහනුවර යුගයේ රෙදිවල
මිද්දෙණිය රෝහලට හිමිනමගෙන් වාට්ටුවක්
මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ නව වාට්ටු සංකීරණ දෙකක් ඉදිකිරීමට මුල්ගල තැබිණි. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝන
මහින්ද අබේසුන්දර නික්ම යයි
දිණමිණ පුවත්පතේ කර්තෘවරයකු වු මහින්ද අබේසුන්දර (76) මහතා අභාවප්‍රාප්ත විය. ඔහු ටික කාලයක් අසනීපයෙන් පසු විය.
සීතාවක සබේ තව පොඩ්ඩෙන් අලි ජංජාලයක්
සීතාවක ප්‍රාදේශිය සභාවේ අය වැය සම්මත කැර ගැනීමට සභාපති ජයන්ත රෝහණගේ (මහජන එක්සත් පෙරමුණ) තීරක ඡන්දය භාවිතා

