දිණමිණ පුවත්පතේ කර්තෘවරයකු වු මහින්ද අබේසුන්දර (76) මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු ටික කාලයක් අසනීපයෙන් පසු විය.
ඉංග්‍රීසි ගුරුවරයකු වු ඔහු ලංකා සමසමාජ පක්ෂයේ ජනදින පත්‍රයෙන් පුවත්පත් කලාවට පිවිසියේය.ඔහු ඉපැදුණේ මාතර කෝට්ටේගොඩය.ඔහු සිව් දරු පියෙකි.
විපරම හා විමසුම යනුවෙන් ඔහු රූපවාහිනී වැඩසටහන්ද ඔහුගේ නිෂ්පාදනය කළේය.

