ගාලු පිවිසුමේ තවත් මරණයක්


ගාල්ල අධිවේගී පිවිසුම් මගේ දී වැන් රියක ගැටුණු 80 හැවිරිදි කාන්තාවක් කරාපිටිය රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි.