අදත් පාරෙදි දෙන්නෙක් මරුට


හමුදාවේ කන්ටේනරයක් පානදුරේ දී යතුරු පැදියක හැපීමෙන් දොඹකර රියදුරකු වූ යතුරු පැදිකරු මිය ගියේය.

තම විවාහ මංගල්‍යයට පටියක් මිලට ගැනීමට නගරයට එද්දී ඔහු මිය ගිය බවත්, හමුදා රියදුරා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මේ අතර උණවටුනේ දී යතුරුපැදිකරුවකු මාරුග අනතුරකින් මිය ගියේය.