මහනුවර මාතලේ දුම්රිය මාර්ගයට මහයියාව ප‍්‍රදේශයේදී විශාල මාර ගසක් කඩා වැටීම නිම මාර්ගයේ දුම්රිය ගමන්වාර කීපයක් නවතා දැමිමට සිදුවු බව දුමිරිය දෙපාර්තමේන්තුව කියයි. අද අලුයම 3.30 ට පමණ ගස කඩාවැටුනත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත. දුම්රිය දෙපාර්තෙමීනතු සේවකයෝද ප‍්‍රදේශවාසිහු ද පොලිසිය හා එක්ව වැටුණු ගස ඉවත්කිරිමට කටයුතු කරමින් සිටිති.





