බදුල්ල මහියංගනය මාර්ගයේ තිඹරිගස් පිටිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. එම කන්ද මුදුනේ තිබූ නිවසක් ද නාය යාමට ආසන්යේ පවති.