සිරස සටන වැඩසටහනට අද සන්ධානයෙන් කිසිවෙකුත සහභාගී වූයේ නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිත ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ. සන්ධානයෙන් සහභාගී නොවීම නිසා මුල් වටයෙන් ම වැඩසටහන අවසාන විය.

