මෛත්‍රිගේ මල්ලිගේ හාල් ලොරියට ප්‍රහාරයක්


පොළොන්නරුවේ සිට මරදගහමුලට අරලිය සහල් ගෙන ආ ලොරියකට සහ එහි රියදුරාටද සේවකයාටද පහරදී යළි මරදගහමුලට හාල් ප්‍රවාහනය නොකරන ලෙස තර්ජනය කර ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

අරලිය සහල් හිමිකරු මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ බාල සොයුරු ඩඩ්ලි සිරිසේනයි.