නවීන් දිසානායක මෛත්‍රී පිලට


නවීන් දිසානායක මහතා රාජ්‍ය කලමනාකරණ හා ප්‍රතිසංස්කරණ ඇමැති  ධුරයෙන් හා නුවරඑළිය ආසන සංවිධායක කමින් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.

ඔහු  එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතාගේ බෑනාය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති ගාමිණී දිසානායක මහතාගේ වැඩිමල් පුත්‍රයාය.