මාධ්‍ය පිරිසකට කඩුගන්නාවෙදි ගහලා


කඩුගන්නාවේ ඉලුක්වත්තේ හෝටලයක කෑමට ගිය විද්‍යුත් මාධ්‍යවේදීන් පිරිසකට පහර දුන්නැයි කියන දෙදෙනෙක් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පහර කෑමට ලක් වූ පිරිස අතර කාන්තාවෝ ද වෙති.