කොස්ගම ඇලක පොහොර උරයක දමා තිබී සොයාගත් මල සිරුර ගැහැණියකගේද, පිරිමියෙකුගේද යන්න මල සිරුර හමු වී පැය 12 කට පසුවත
දියත
පී.සී දෙන්නාගේ වැඩ තහනම්
නවගමුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පොලිසියට අයත් ත්‍රී රෝද රියක් අනවසරයෙන් රැගෙන ගොස් රණාල ප්‍රදේශය
පැති පහකින් පරීක්ෂණ
පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් පහක් පහක් යොදවා ඇ
කොටුව උසාවියෙත් වෙසක් දානයක් දෙයි
වෙසක් පොහොය නිමිත්තෙන් අඩු ආදායම් ලාභි පවුල් 75 ක් සඳහා වියළි ආහාර සලාක බෙදා දීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධ
‘මේ ආත්මේ වර්ජනය කළොත් ලබන ආත්මේ ලෙඩ්ඩු‘
සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නැතැයි ද මේ ආත්මයේ වර්ජනය කරන්නවුන් ලබන ආත්මයේදී අනිවාර්යය
අහුවුණේ නැත්තම් මේ බෙහෙතුත් ලෙඩුන්ට
ප්‍රමිතියකින් තොරව ගබඩා කළ ඖෂධ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ගබඩාවකින් සොයාගත් බව පාභෝගික අධිකාරිය කියයි. ඒවායේ වට
සෞදි ලෙඩෙන් බේරෙන හැටි කියයි
මැදපෙරදිග ස්වසන (කොරෝනා මාර්ස් ) වයිරසය සෞදි අරාබිය ඇතුළු රටවල් කීපයකට පැතිරී යයි. මෙම වයිරසයෙන් 126 දෙනෙකු මරණ
චම්පික පැරිස් පන්සලේදි ලාංකිකයින් අමතයි
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා මැයි 11 වැනි ඉරිදා පැරීසියේ ලා බුර්ජේ ජ
දුමින්ද බේත් ගන්න සිංගප්පුරු යයි
සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණ විනිස
ප්‍රංශ ලංකා වසන්තයේ සැඳෑව
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීනට උපකාර කිරීම අරමුණු කොට පැරීසියේ ප්‍රංශ ලංකා සංවිධානය සංවිධානය කරන වසන්තයේ සැඳෑව
පටාචාරා කතාව මිලානෝ තොරණේ
මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම 17සහ 18 දෙදින පුරා රාජකිය පණ්ඩිත ඉතාලියේ ප්‍රධාන සංඝනායක මහග
වස විස විස්තර වෙබ් අඩවියක්
වස විස තොරතුරු පිළිබඳව සෑම තොරතුරක්ම අන්තර්ජාලය ඔස්සේ සාමාන්‍ය ජනතාව හා වෛද්‍යවරුන් ඇතුළු පිරිස ව
මාතලේ සූතිකාගාරය වහයි
මාතලේ මහ රෝහලේ සූතිකාගාරය දින නියමයක් නොමැතිව අද වසා දැමිණි. සුතිකාර සේවයට පවුල් සෞඛ්‍ය සේවිකාවනට ඉඩ නොදීම
තුන්පත් රෑන ගොඩ එද්දී ලේකම් ගහේ
කැකිරාව මහඇළගමුව කොලොන්ගොල්ලේ වගා ළිඳකට පෙර දින මහා රාත්‍රීයේ කෑම සොයා ගම් වැදුණු අලි තුන්පත් රෑනක් වැටුණ
යුද දිනුම් සැමරුම රෝමේ
උතුරේ යුද ජයග්රණයේ පස් වැනි වසරේ සැමරුම රෝමයේ දී බ්‍රහස්පතින්දා (15) පැවැත්විමට නියමිතය. ඇමැති චම්
සම්බුදු තෙමඟුලට වෙසක් තොරණ
සම්බුදු තෙමඟුල වෙනුවෙන් කොළඹ ද පිට පළාත්හි ද තොරණ රැසක් ඉදි කැරෙයි. මහරගම ,කොට්
රෝමයේ වෙසක් ලබන ඉරිදා
ඉතාලියේ රෝම බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම සහ යුරෝපයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම ඉර
උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පොහොය නිමිත්තෙන් බෝධි පුජා පින්කමක් සහ ධර
කොස්ගම ඇළක මළ සිරුරක් ?
කොස්ගම අළුබෝමුල්ලේ ඇළක පොහොර උරයක තිබු මළ සිරුරක් සොයා ගත් පොලීසිය ඒ බව අධිකරණයට දැන්වීය.
දුම්රිය මඟිහු අදත් රස්තියාදුවේ
දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීම අද හත් වැනි දිනටත් පැවැත්විණි.මේ නිසා මඟිහු හා කාර්යාල සේවකයින් මහත් අස
අද කාලගුණය (මැයි 13)
බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව ස
තවත් පී.සී කෙනෙක් මරා දමලා
අළුත්ගම පොලිසියේ කොස්තාපල්වරයෙකු(50) සඳුදා රාත්‍රියේ සාදයකදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. කොස්තා
හිටපු අගවිනිසුරුට බැංකු තොරතුරු වාරණයක්
තමාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවේ නීතීඥවරුනට බැංකු ගිණුම් දත්ත පිරික්සීමට පූර්ණ අවසර නොලැබීම නිසා ත
බුලත්විටට 1500යි
කොටුව ප්‍රසිද්ධ ස්ථානයක බුලත් කෙළ ගැසීයැයි කියන පෞද්ගලික බස් රියදුරකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ම
පහේ දරුවා මාස තුනක් තිස්සේ ගෙදර
පහේ පන්තියේ ගුරුවරියක නිසා තද බල කාංසාවක් වැළඳුණු බව කියන මොරටුවේ පාසලේ සිසුවාගේ දෙමාපියන් පිළියන්දල කලාප ක
‘ආවට ගියාට පුරවැසිකම දෙන්න බෑ‘
විදේශයේ ජන්ම ලාභය ලබා විදේශ උසස් අධ්‍යාපනය ලබා ලෝක භාෂාවන්හී නිපුණ ශ්‍රී ලාංකික දරුවන්ගේ ශිල්ප ඥානය නොදැනුවත
ගුරුවරිය වන්දියෙන් අරමුදලක් අරඹයි
තම දියණියගේ පාසල් කොට ගවොමේ වාටිය ලිහා එය දික්කළැයි කියන සිද්ධිය මත නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරි
පාට මාරු වූ බෞද්ධ කොඩි 60,000ක් පිටකොටුවේ
වෙසක් සමයේ අලෙවි කිරීම සඳහා පිටකොටුවේ වෙළෙඳසල්වල තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි හැට දහසක් පමණ සොයාගත් බව නි
හොරණ පැත්තේ පුංචි කොල්ලයක්
ස්වයංරැකියා සඳහා මුදල් සපයන ආයතනයක සේවකයකු ළඟ තිබූ රුපියල් එක් ලක්ෂ අසූදාහක් පමණ මොරගහහේන මිල්ලෑවේ පන්සලක් අස

