එළඹෙන ජනාධිපතිවරණයේ දී ‘වමේ පොදු අපේක්ෂකයා‘ ලෙස දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි.
නව සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සහයෝගය වමේ පොදු අපේක්ෂකයාට ලැබී ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

