කොටි මහවිරු දිනය උතුරේදී හොරෙන් සමරා ඇතැයි උතුරු ආරංචි කියයි.
දෙදිනක් වසා දැමු යාපන සරසවියේද ,මුලතිව් දිස්ත්‍රික්කයේද පහන් දල්වා කොටි නායක ප්‍රභාකරන් සිය උපන්දිනය සැමරා ඇතැයි ද කියති.
මුලතිව්හි සැමරූ පුද්ගලයා පිපිබඳව පරීක්ෂණයක්ද අරඹා ඇත.