අස්වර්ගේ පුටුව ගන්න ඉන්න අලී දෙගිඩියාවෙන්


නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අමීර් අලි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීන්දු කර ඇතැත්  එම පක්ෂය මෙතෙක් ඊට අනුමැතිය දී ඇත.

ඔහුට මන්ත්‍රී පදවියක් දෙන බව රජය දෙවසරකට පෙර පොරොන්දු වු බවත් ජනපතිවරණය ආසන්නයේ ඔහු පත් කිරීමට යන බවත් ඒ ගැන සිතා බලා තීරණයක් ගන්නා බත් එහි ප්‍රකාශකයෙක් කියයි.

ඔහුට තැන දීම සඳහා පත් කළ මන්ත්‍රී ඒ.එච්.එම්.  අස්වර් මහතා අද ඉල්ලා අස්විය.