ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ස්ටැටනි දූපතේදී එක්සත් ජාතික පක්ෂ ශාඛාවක් පිහිටුවා ගැනිණි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වැලිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී චමින්ද තල්ගස්වල මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාර්යාලය ඇරැඹිණි.
නිලධරයෝ :අනුර රූපසිංහ- සභාපති ,උපුලි රණසිංහ - ලේකම්,ආර් ස්මයිල් -භාණ්ඩාගාරික



