මාලක අඳුනාගනී:ඇපත් ගනී


ස්කොට්ලන්ත ජාතික ඉන්ජිනේරුවාට හා ඔහුගේ පෙම්වතියට කොළඹ සමාජ ශාලාවකදි

පහර දුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි  මාලක සිල්වාට නඩුව අවසන් වන තුරු සමාජ හාලා තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දින් මාහතා ඔහුට අද ඇප දුන්නේය.

රුපියල් පනස් දහයක මුදල් ඇපයක් ද ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් ද නියම කළ මහේස්ත්‍රාත් මවත් පියාත් ඇපයට අත්සන් කළ යුතුයැයි ප්‍රකාශ කළේය.

හඳුනා ගැනිමේ පෙරෙට්ටුවේදි  ඉංජිනේරුවා මාලක හඳුනා ගත්තේය.

ඔහුගේ පෙම්වතියට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය

සෙසු සැකකරුවෝද ඇප ලැබුහ.