ප්‍රදේශ රැසකට හෙටත් තද වැසි


දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදේ කාලගුණ තත්වය

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. 40-50 ක් පමණ වේ.

මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු තීරයේ සුළං ඊසාන දෙසින් හමන අතර වේගය විටෙක පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 29/11/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

23

95

75

නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

28

24

95

85

නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

29

23

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

29

23

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

28

23

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

26

21

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

18

14

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

30

22

95

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

29

23

95

80

නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

28

24

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

 

 

උතුරට හා නැගෙනහිරට තද වැසි

දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සමහර ස්ථාන වලට තද වැසි ඇතිවීමට ඉඩ ඇති වේ.

මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.

දිවයිනේ උතුරු පළාතේ සහ ඉහතින් සඳහන් කරන ලද ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ වැඩි හැකියාවක් පවතී.

ඉදිරි පැය 24 සඳහා 2014 නොවැම්බර්  මස 28 වන දින  උදෑසන 0900 නිකුත් කරන ලදී.

 

අලුයම 5 ට නිකුත් කරන ලදි

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු තීරයේ සුළං ඊසාන දෙසින් හමන අතර වේගය විටෙක පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).