දින කිහිපයක වැස්සෙන් පුත්තලම රත්මල්ගස්යායේ කුඩා වැව් පිටාර ගොස් 618 බී රත්මල්යාය ග්‍රාම සේවා වසමේ පවුල් සියයක් පමණ ගංවතුරින් අවතැන්වී සිටිති.
ගංවතුර සමඟ ගමට කිඹුලෙක්ද ආවේය.
රෝවන් පෙරේරා