ගාල්ල ගිංතොට දුම්රිය පාලමේ මාළු බාමින් සිටිය දී දියට වැටුණු තරුණයකු (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි. රත්නපුරයේ පදිංචිකරුවකු වූ ඔහු ගාල්ලේ පියදිගම ඥාති නිවසක නතරවී ඇඟළුම් කම්හලක සේවය කැර ඇත.