මෙවර තායිලන්තයේ පැවැත්වෙන 11 වැනි ලෝක හසල් චෙස් තරගාවලියේ නිල ක්‍රීඩකයකු ලෙස ලංකාවේ පළමු&
දියත
අරලිය මැදුරේ සේවකයන්ට රනිල්ගෙන් අවුරුදු
අරලිය ගහ මන්දිරයේ කාර්යාල සේවකයන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද
කුණු ලූනු දඹුල්ලම ගඳ ගස්වයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (20) කොළඹින් යැවුණු කුණු ලූනු කන්ටේනරයක් නිසා මුළු පළාතම ගඳ ගසන්නට පටන් ගත් බව දඹුල
විපක්ෂ පිරිසක් දියවන්නා සභා ගැබේ
පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවද විපක්ෂ මන්ත්‍රීවරු 25කට ආසන්න පිරිසක් සභා ගැබේ රැඳී සිටිති. හිටපු ජනාධිපති
සම්ප්‍රදායික අවුරුදු සිරිත් ලන්ඩන් නගරයේ
අවුරුදු චාරිත්රවාරිත්ර සිදුකරමින් සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහිත අලුත් අවුරුදු උත්සවයක් නැගෙනහිර ල
‘විශ්‍රාම ගිහිනුත් වැඩ‘
විශ්‍රාම වයස පසුවී නීති විරෝධී ලෙස සේවා දිගුවක් ලැබූ බව කියන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්&z
මහින්දගෙන් ප්‍රශ්න කරනවාට මන්ත්‍රී පිරිසක් රනිල්ට දෙහි කපති
මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොකැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (20) ද
‘දෙම්දෝ නොදෙම්දෝ කියලා සිතුණි මට‘
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබා දීමට නියමිතව තිබූ පීකොක් මන්දිරිය ඔහුට හෝ වෙනත් පුද්ගලයකුට රුපියල් කෝටි 40කට ව
පේරාදෙණි සරසවි උත්සවයට මෛත්‍රිපාලත් එපා
සිසු පිරිසකගේ විරෝධය නිසා පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපත
19 අද නෑ හෙට
මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ දී අද (20) උදේ විරෝධය පළ කිරීමෙන් පසුව ප
‘මහින්ද අල්ලස් කොමිසමට ගෙනියන්න එපා‘
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ
‘20 නැතුව පාර්ලිමේන්තුව නොවිසුරුවයි‘
මැතිවරණ සංශෝධන සම්මත කරන තුරු පාර්ලිමේන්තුව නොවිසුරුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂ නායක හමුවේදී පැවසීය
‘මුළු රටම විධායකය අහෝසි කරනවාට කැමැත්ත දුන්නා‘
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට මහින්ද චින්තනයේත් ඇතුළත්ව තිබූ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලැබුණු ලක්ෂ
මහ වැස්ස අක්කර පහක් පහළට තල්ලු කරයි
හල්දුම්මුල්ලේ ධම්මින්න තැන්න අක්කර පහක රබර් වගාවක් නාය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති. රබර් වගාව මු
අම්මයි දූයි මරා දාලා
නුවර එළියේ පුන්ඩලු ඔය මවක(52) හා දියණියක(30) කපා කොට මරා දමා ඇතැයි පොලීසිය කියයි.
නිල රියෙන් මිනී 150ක් අදී
තම නිල රථය අවමංගල රථයක් කරන බවට දේශපාලන වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් දී එය ඉටුකළ අපුරු දේශපාලකයෙක් ලංකාදීප එස
පීකොක් මැදුරට උඩින් කණ කොකා පියාඹයි
ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරය (මයුරා මැදුර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙ
හිටපු ජනපති සිකුරාදා අල්ලස් කොමිසමට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වැනිදාත් ඔහුගේ සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 22 වැනිදාත් අල්
පාසලෙයි ඇල්ල පාමුලයි සිරුරු දෙකක්
පිරිසිදු කිරීම් ආයතනයක සේවිකාවකගේ (43) සිරුරක් බම්බලපිටියේ පාසලක ගබඩා කාමරයකින් සොයාගත් බව පොලිසිය කියයි. කිර
පොට්ට නවුෆර් සංගීත පුටු තරඟයෙන් දිනයි
හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට නියමවී සිටින පොට්ට නවුෆර් හෙවත් එම්.එන්.
දින සියය පිරෙන්න තව දවස් 4 යි
එළැඹෙන බදාදා දිනය වත්මන් රජයට සුවිශේෂීය.රජය බලයට පත්ව දින සියය සපුරන්නේ එදිනටය.වංචාවට හා දුෂණයට තිත තබා, යහපාලන
හොර බැංකු ගිණුම් නැති බව මහින්ද කියයි
තමාට හෝ තම බිරියට හෝ පුතුනට රහසිගත බැංකු ගිණුම් නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කියයි. තමාට හා තම පවුලට එරෙ
19 ට පක්ෂ නායකයෝ කැමති වෙති
ජනපතිගේ විධායක බලතල සෑහෙන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳුදා (20) පාර
පස් දෙනෙක් පොර පිටියේ
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ පදවියට ප්‍රබලයන් තිදෙනකු දැන් තරඟ වැදී සිටින බව දේවාල ආරංචි කියයි. හිටප
ඇඳේ වසර තුනයි : සෞදි ගිය කත ගෙදර එයි
සිත්ති මර්ලියා ගේ කතාව ම පුවත්පතකට ලිවේ මීට වසර දෙකකටත් කලිනි. ඒ ඇය රිය අනතුරට ලක්වී රෝහල් ගත කළ කාලයේදීමයි. ඇය
බැට් නොකළත් සංගාට ලොකු දිනුමක්
එංගලන්තයේ ග්‍රෝනර් හවුස් හෝටලයේ පැවති පස්වැනි ආසියා සම්මාන උළෙලේ ක්‍රීඩාව වෙනුවෙන් සාර්ථකත්වයේ ඇගයීමට ශ්&
පැරිස් වෙහෙරට බුදු හිමි වඩිති
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකළ බුදු මැදුරේ බුදුපිළිම වහන්සේලා 200 ක් තැන්පත් කිරීම සහ ප
සිල් රෙදි ගැන හිටපු ජනපති ලේකම්ගෙන් ප්‍රශ්න කරයි
විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්වලින් රුපියල් කෝටි 60ක් ජනාධිපති ලේකම් කාර්යාලයට මරු කළැයි කියන සිද්ධියක් සම්
රට ඇද්ද හොර සල්ලි හොයා දෙන්න එයි
සොරකම් කළ වත්කම් ලබාගැනීම සඳහා ලෝක බැංකුව විසින් පිහිටවූ අංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයේ නිලධරයන් හා පොලිසිය
කන්නේ සම්බෝලයි බතුයි : ට්‍රැක්ටර් 40 ක් බඩ උඩින් යවයි
පොළොන්නරුවේ ශාන්තිපුර පියුම් ලක්මාල් (26) මිනිත්තු 19 තත්පර 54 කදී රෝද හතරේ ට්රැක්ටර 40 ක් තම ඇඟ උඩින් පැදවීමට සැලැස

