ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකළ බුදු මැදුරේ බුදුපිළිම වහන්සේලා 200 ක් තැන්පත් කිරීම සහ පිළිම වහන්සේලා සඳහා පුෂ්පෝපහාර පැවැත්වීමේ පිංකම විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුසාශනා පරිදි පැවැත්විණි.
මේ අවස්ථාවට පැරිස් නුවර සහ ඒ අවට ජිවත්වන ශ්‍රී ලාංකිකයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යයේ ඥානිස්සර, මාපලගම ජිනානන්ද, ඔලිඳලුවේ ශ්‍රී විභුති යන හිමිවරු ඇතුළු මහා සංඝ රත්නයද මෙයට එක්වුහ.

![P169[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/P1691600x1200.jpg)
![P1170-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/P1170-1600x1200.jpg)
![P1170707-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/P1170707-1600x1200.jpg)
![P1170713-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/P1170713-1600x1200.jpg)
![P1170957-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/P1170957-1600x1200.jpg)
![P1170962-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/P1170962-1600x1200.jpg)
![P1170992-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/P1170992-1600x1200.jpg)
![P1180074-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/P1180074-1600x1200.jpg)
