බලන්ගොඩ ඕලුගංතොට දෙදෙනකු යට වී මිය ගිය බව පොලීසිය කියයි. වෛද්‍යවරයකුගේ වත්තේ තාප්පයක් බැදීමට අත්තිවාරම කපද්
දියත
කප්පම් සැකකරු හෙල්මට් නැතිව මහ පාරේ
රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා මීගලෑව දිනිදු යශේන් ලංකානාත් (04) දරුවා පැහැරගත් බව කියන පස් දෙනා (ආර් සී මංජුල සඳ ක
ගම්පොළත් ගල් පෙරළෙන්න හදයි :පාසලකුත් වැහේ
ගම්පොළ මවුන්ටෙම්පල් ජනපදයේ කොටසක් ගල් පෙරැළි නාය යාමේ අවධානමක් නිසා එහි පදිංචිකරුවෝ පිරිසක් ඉවත් කරනු ලැබුහ
බොබී පුහණුවේදී මැරේ
පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ මනා පුහුණුවක් ළද පොලිස් නිල සුනඛ ‘බොබී‘ අද(31) ගාලු කොටුවේදී පුහුණුවට සහභාගී වෙමින
ඔලිව් තෙල් හිඳින්නේ මෙහෙමයි
අප්‍රිකාවේත් මහද්වීප රටවලත් අරාබි අර්ධද්වීපයෙත් දකුණු ආසියාවෙත් ඈත පෙරදිගත් චීනයෙත් වැවෙන ඔලිව්
ලුනාව ආයුර්වේදය පරිත්‍යාග අගයයි
මොරටුව ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය කාමර හදා දීමට පරිත්‍යාගශීලිහු සිව් දෙනෙක
රනිල් කොස්ලන්දට යයි
කොස්ලන්දේ මීරියබැද්දේ ඛේදවාචකය වු ස්ථානය බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරි
කෑම විස වී 35 ක් රෝහලේ
ගම්පහ බටපොත ඇගලුම් කම්හලක උදේ කෑම විස වී 35 දෙනකු ගම්පහ හා මිනුවන්ගොඩ රෝහල්වලට ඇතුළු කළ බව කම්හල් ආරංචි කියයි. &n
විදෙස් කතගේ සල්ලි වැල්ලෙදි පැහැරගනී
දෙහිවල ඕපන් සයිඩ් මුහුදු තීරයේදී විදෙස් කතකගේ රුපියල් හත්දාහක් කැමරාවක් හා යූරෝ මුදල් පැහැරගත් බව කියන දෙදෙ
සපුගස්කන්දෙන් කසල තේ කන්දක්
සපුගස්කන්ද හෙයියන්තුඩුවේ කසල තේ ගබඩාවක තිබී කසල තේ කිලෝ 9600ක් සමඟ කාන්තාවක් ඇතුළු 13 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීස
දරුවාත් යාචකයාත් ජාන පරීක්ෂණයට
අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන කුඩා
රනිල් කතරගම
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කතරගම කිරිවෙහෙර වැඳපුදාගෙන කතරගම දේවාලයට ගොස් පළතුරු පුදා ආශිර්වාද ලබා
මෙවන් විපතක් වනේ වන හතුරකුටවත් නොවේවා
කොස්ලන්ද මීරියබැද්දේ ලෙච්චමී(75)පෙර පිනකින් පස් කන්දට යට නොවී දිවි බේරාගත්තා. ඒත් ඇගේ මුළු පවුලම පස් කන්ද යට නොනැ
දෙමහල් නිවසක් ගිනි ගනී
බණ්ඩාරගම වල්ගම දෙමහල් නිවසක ගින්නකින් කාමරයක් දැවී ගිය බව පොලීසිය කියයි. පසුගිය අප්‍රේල් මාසයේ පොළොන්නරුව
කොස්ලන්ද මීරියබැද්දේ වීඩියෝ දසුන් සංස්කරණයෙන් තොරව.....
කොස්ලන්ද මීරියබැද්ද නායයෑමේ සිදුවීම වාර්තා වීමත් සමඟ එම ස්ථාන බලාගොස් රූගත කළ දර්ශන ද සිදුවීම ඇසින් දුටු පුද
තද වැසි සමග මුහුදත් රළු වෙයි
දැනට පවත්නා වැසි සහිත අයහපත් කාලගුණ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට, විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයට තව දුරටත් බ
අවතැන් වු ගණන පැයෙන් පැය ඉහළට
කොස්ලන්ද මීරියබැද්ද නායයාමෙන් අවතැන්වුවන්ට සහන සැලසීමේදී සහන බලාපොරොත්තුව විවිධ හේතු දක්වමින් පවුල් පිටින්
සබරගමු සරසවි ලෙඩේ සුව වේ
සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම ලිහිල් කිරීමටත් තවත් සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම ගැන අභියාචනා කිරීමට ඉඩ දී
තවත් අවතැන් කඳවුරු පහක්
නාය යාමේ අවදානමක් ඇතැයි හඳුනාගෙන තිබෙන ඇල්ල කුඹල්වල ග්‍රාම නිලධාරී වසමේ පවුල් 48ක 93 දෙනකු බණ්ඩාරවෙල දෝව මහා විද්
බණ්ඩාරවෙලත් 480ක්
කොස්ලන්ද මීරියබැද්දවත්තේ නාය යාමෙන් අවතැන්වුවන් 480 දෙනකු බණ්ඩාරවෙල පුනාගල දෙමළ මහා විද්‍යාලයයේ අවතැන් කඳවුරේ
ඕස්ට්‍රේලියා වැස්සියන් විසි දෙදාහක් ලංකාවට
ඕස්ට්‍රේලියාවෙන් දෙවසරකදී කිරි වැස්සියන් විසි දෙදහසක් ගෙන්වීමට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්ත
වසර 8කට පෙරත් මීරියබැද්ද කෑල්ලක් නාය ගියා
කොස්ලන්ද මීරියබැද්දවතේ නිවාස 5ක් නාය ගිය බව 2006 ජුනි හත් වැනිදා ලංකාදීප පත්‍රය වාර්තා කළේය.
වාහන තුනක් ගැටී 20ක් රෝහලේ ?
වීරඹුගෙදර කළුගමුවේ ලොරියක් බසයක් හා කන්ටේනරයක් ගැටී ලොරි රියදුරාද බසයේ ගමන්කළ පිරිසක්ද තුවාල ලදහ. 20 දෙනකු
නූපන් දරුවන් මරන්න 25000යි
කොල්ලුපිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්යවරයකුබව කියන පුද්ගලයකු කාන්තාවන්
තවත් ඛේදවාචකයකට ඉඩ දෙන්න එපා
මධ්‍යම කදුකරයේ නාය යෑමට ලක් වන ස්ථානයන්හි පදිංචි වැසියන් සුදුසු තැන්හි කඩිනමින් පදිංචි කැර වීමේ අවශ්‍යතාව
රනිල් කොස්ලන්දට යයි
හල්දුම්මුල්ල,කොස්ලන්ද,මීරියබැද්දේ ඛේදවාචකයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා
පැරීසියේ ධම්ම චක්ක විහාරයේ කඨින පිංකම
පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිම
කතානායක ජිනීවා විහාරයට යයි
ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මන්ත්රණ සැසිවාරයට සහභාගීවීම සඳහා ජිනීවා නුවරට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු
18 වසරකට පසු හතුරන් පෝරකේ
සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු ක්ලීෆර්ඩ් ඩෙෆික් මහතා මරණ දඩුවම් නියම කළේය.
ජනපති කොස්ලන්දේ දුක බලන්න යයි
කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමේන් මිය ගිය හා අතුරුදන්වූවන්ගේ පවුල් ද නිලධරයන්ද හමුවීමට මහින්ද රාජපක්ෂ ජනපති එහි

