පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රකාශයක් ලබාගැනීමට හෝ පරීක්ෂයක් ඇඹීමට හෝ කලින් අල්ලස් දූෂණ කොමිසම කල් තියා තමාට දැන්විය යුතු බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය.