බණ්ඩාරගම වැල්මිල්ලේ ලොරියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් අයකු මියගොස් දෙදෙනකු බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.