බෝපේ ප්‍රා මන්ත්‍රීවරු 4 ක් මේසේ උඩ


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට නොගෙන්වන්නැයි බල කරමින් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු අද මිනිත්තු 10 ක් පමණ මේස මත වාඩිවූහ.

වැඩබලන සභාපති සභාව කල්තැබීය.

යළි රැස්වීමෙන් පසු සාමාන්‍ය පරිදි වැඩකටයුතු ඇරඹිණි.