බැසිල් 1.35 ට කටුනායකට ගොඩ බහින හැඩයි


හිටපු  ඇමති   බැසිල්  රාජපක්ෂ ඔහුගේ  බිරිය  සමඟ අද  පස්වරු  1.35 ට  එමිරේට්ස් ගුවන් සේවයෙන්   කටුනායකට  පැමිණිමට  නියමිතය. ඔහුගේ ආධාරකරුවන් 2000 පමණ  එතියි කියති. දැනට  ම 1000 ක්  පමණ  ගුවන්   තොටුපළ  අසල  සිටිති. ගුවන් තොටුපළට පැමිණීමේ පර්යන්තයට ඇතුලුවන දොරටුව  වසා  ඇත.

පැමිණීමේ පර්යන්තයට ඇතුලුවීමට ටිකට් පත්  ලබා  කවුලු වලින්    ප්‍රවේස පත් නිකුත් කිරීම අද  සවස 3 ටන තෙක් අත්හිටුවා ඇත.

මෙයට  හේතුව  වී  ඇත්තේ   ගුවන් තොටපළට  ඇතුළු  විමට   දහස්  ගණනක්  පැමිණිය හොත්   එයින් මගීනට හිරිහැර වීමට   ඉඩ   තිබීම බව යැයි  ගුවන්  තොටුපළ  නිලධරයෝ  කියති.

 DSCF4429 DSCF4431 DSCF4444 DSCF4448 DSCF4449 DSCF4450 DSCF4454