දියවන්නාව අවට මාර්ග වැසේ


පාර්ලිමේන්තු පිවිසුම් මඟට මීටර 100ක් පමණ ඈතින් විරෝධතාකරුවෝ රැඳී සිටිති.

එම පෙදෙස කතානයක නිල නිවසත් පාර්ලිමේන්තු ඉදිරිපිට යුද ස්මාරකය අතර පෙදෙසකි.

පාර්ලිමේන්තුව අවට සියලුම පිවිසුම් මාර්ග ද අවහිර වී ඇත.

පොලිසිය ද ජල ප්‍රහාරක රථ හා කැරලි මර්දන බළඇනි සූදානමින් තබා ඇත.

 _H1_0087 _H1_0156 _H1_0172 _H1_0308 _H1_0348 DSC_7092 DSC_7141 DSC_7154 DSC_7200 DSC_7236 DSC_7261 DSC_7281 DSC_7333 DSC_7349