හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පිළි ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලන්සා දෙදහසකට ආසන්න පිරිසක් සමඟ කටුනායක ගුවන් තොටට පැමිණි සිටී.
ගුවන්තොපොළේ මගීන් පැමිණෙන පැත්තට යෑමට තමාට අවසර නුදුන්නැයි ඔහු කියයි.
මහජන නියෝජිතයකුට ගුවන් තොටුපොළට ඇතුළු වීමට ඉඩ නොදීම ගැන මානව හිමිකම් නඩුවක් පවරන බව ද ඔහු සඳහන් කරයි.
ගුවන් තොටුපොළ ලොබියට ඇතුළු වන ප්‍රධාන දොරටුව වසා ඇත.














