හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට නියමවී සිටින පොට්ට නවුෆර් හෙවත් එම්.එන්.නවුෆර් අලියාස් බදුලු බන්ධනාගාරයේ නේවාසිකයන් අතර පැවති සංගීත පුටු තරඟයෙන් ජයගත්තේය.
බදුල්ල බන්ධනාගාරයේ සිරකරු සුබ සාධක සංගමය මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

