මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ දී අද (20) උදේ විරෝධය පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව අඟහරුවාදා දක්වා කල් තැබූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා නිවේදනය කළේය.
මේ අනුව 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද ඉදිරිපත් නොකැරිණි.
ඉරිදා (20) පක්ෂ නායකයන් රැස්වී තීරණය කළේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 වැනි දා විවාදයට ගන්නා බවයි.

