අරලිය මැදුරේ සේවකයන්ට රනිල්ගෙන් අවුරුදු


අරලිය ගහ මන්දිරයේ කාර්යාල සේවකයන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහයක් අද (20) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද එක්වූහ.

වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරය නිල කටයුතු සඳහා පමණක් පාවිච්චි කරයි.

DSC_6550 DSC_6576 DSC_6596 DSC_6617 DSC_6658 DSC_6676 DSC_6720 DSC_6743 DSC_6791

 

 

 

 

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක