මුවං අට දෙනකුගේ හම් සහ ගිනි අවියක් නොච්චියාගම කුඩාවල නිවසක තබා ගත්තැයි සැක පිට විල්පත්තු වනෝද්‍යානයේ සිවිල් ආ
දියත
නාන්න ගිය ගුවන් භටයා ගොඩට නොඑයි
මිතුරන් සමඟ කැලණි ගඟේ දිය නෑමට ගිය ගුවන් හමුදා භටයකු කොස්ගම අකරවිට දී අතුරුදන් වූ බව පොලිසිය කියයි. ඔහු සොයා ග
ලොකු අයියා ලංකාවෙ නව රජයට කැමතියි
නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී න්දීය
රෝද පුටු 500ක් බෙදන්න බැරිවෙලා
පසුගිය ජනාධිපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා බව කියන රෝද පුටු 513ක් අද (19) සවස මතුගම නෑබොඩ තේ කම්හලකින් සොයා ගත් බව මත
හිටපු ඇමැතිටත් ඇප
ජනාධිපතිවරණය දා ඡන්දය දීමට ගිය පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජ
ආරක්ෂක රාජ්‍ය ඇමැති කාදිනල්තුමා බැහැ දකී
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (19) පස්වරුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ
ග්‍රේරු පදනම තව පිංකමක් කරයි
හෝමාගම මීපේ කෙළිමඩල කණිෂ්ඨ විද්‍යාලයයේ නව ගොඩනැගිල්ල හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්&zw
මනූෂත් ගන්න එපාලු
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ආණ්ඩුවට එකතු කර නොගන්නැයි ඉල්ලමින් එක්සත් ජාත
ලක් කතුන් දෙන්නාට ලක්ෂ 28 ක රන් අහිමිවෙයි
රත්රන් ග්‍රෑම් 500ක් රැගෙන නීති විරෝධී ලෙස දකුණු ඉන්දියාවේ කෝචි නුවරට ගුවනින් පැමිණි ශ්‍රී ලාංකික ගැහුණු දෙදෙන
නව ලේකම්වරු
අමාත්‍යංශ ලේකම්වරු 36 දෙනෙක් අද ජනාධිපති මෛත්රී්පාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ. අගමැති රනිල් වික්‍රම
හිටපු උප ඇමැති අත්අඩංගුවට
පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර සහ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්
අල්ලස් සැකකරුවන් අල්ලන්න පොලිසියට බෑ
ගාල්ල පොලිසියෙන් අල්ලස් සැකකරුවකු අත් අඩංගුවට ගත්තැයි කියන සිද්ධිය ගැන වාර්තාවක් ලබන 26 වැනිදා ඉදිරිපත් කරන ලෙස
පාරට වැටුණු මවට සජිත්ගෙන් සෙවණක්
වසර දෙකක් පමණ දරුවන් තිදෙනා සමඟ සිටි නිවස අහිමි වීමෙන් පසු පසුගිය 16 වැනිදා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ රැද
කහවත්ත ප්‍රා සභාවට අලි කඩා වදිති
කහවත්ත ප්‍රාදේශිය සභාවේ විශේෂ මහා සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් කඩා වැදීම නිසා රැස්වීම මි
සීතාවක කරත්ත රෝදය එරේ
සීතාවක ප්‍රාදේශීය සභාවේ මුදල් පරිසර කාර්මික හා ප්‍රජා සංවර්ධන කමිටු හතරේම බලය පොදු විපක්ෂයට අද හිමි විය. මහ
එජාප මන්ත්‍රී ප්‍රා මන්ත්‍රීට පාරේ දමාගෙන ගහයි
එක්සත් ජාතික පක්ෂය මඟින් අගලවත්ත නගරයේ දමන ලද කොඩි වැල් කපා නිල් කොඩි දැමීයැයි පවසා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන
කුමාරි බාලසූරිය ඉල්ලා අස්වෙයි
දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යැවූ බව ආණ්ඩුකාර කාර්යාල
කිරිඇල්ල වැඩ බාරගනී
වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) දහවල් 11.01ට පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස වැඩ භාර ගත්තේය. ඇමැත
වීරකැටියෙනුත් ඡන්ද ඔරලෝසු
වීරකැටිය උතුරු බුද්ධියාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකුගේ නිවසකින් බිත්ති ඔරලෝසු 2500ක් සොයා ගත් බව වීරකැට
සන්ධාන මන්ත්‍රීටත් ඇප
සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මෛත්‍රීපිලට නොගන්නැයි ඉල්ලමින් ගොඩකවෙල නගරයේ පැවැති රැලියකට සහභාගී වූ &
මහින්ද හිතවතුන්ට අරියාදු
සූරියවැව සන්ධාන හිතවතකුගේ නිවසට ගිනි තබා ඇතැයිද එම ගින්නෙන් ත්‍රී රෝද රියක් හා යතුරු පැදියක් විනාශවී ඇතැයිද ප
යකා එළවන්න උණු පොල්කිරෙන් නාවලා
යක්ෂ දිෂ්ඨියක් පලවා හැරීම සඳහා දෙවලපොල දෙදරු මවකගේ හිසට උණු පොල්කිරි මුට්ටි තුනක් වත්කිරීමන් පසු ඇය පිළිස්සුම
අග විනිසුරු සමුළුවට නෑ
ශ්‍රී ලංකාවේ නීතිපති ධූරය පිහිටුවා වසර 130 පිරීම නිමිත්තෙන් අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා
මංගල අද මෝදි හමුවෙයි
නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අග
‘අද වැස්ස නෑ‘
ඉදිරිපැය 24 සඳහා ශ්‍රී ලංකාව වටා කාලගුණය ශ්‍රී ලංකාවේ වැසි රහිත කාලගුණයක් පවතී. ප්‍රධාන න
කෝටි 13ක සිගරට් ඩුබායිවලින් ගෙනල්ලා
රෙදි සෝදන කුඩු මුවාවෙන් ඩුබායි සිට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 13ක් වටිනා රට සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්&
කේපී උසාවි ගේන්නැයි ජවිපෙ උසාවි යයි
ඉන්දියා හිටපු අගමැති රජීව් ගාන්ධි ඇතුළු ඝාතන ගණනාවකටම වග කිවයුතු බව කියන කොටි සංවිධානයේ වත්මන් නායක කුමරන් පද්
අරලිය පෝනියන් අසූදාහට විකුණලා
අරලිය ගහ මන්දිරයේ සිටි බව කියන පෝනියන් සිව් දෙනකු, කුකුළන් හා හා පැටවුන් සමූහයක් හම්බන්තොට කුරුළු රක්ෂිතය බාරව
‘‘පාසල්වලට සල්ලි ගන්න දෙන්නේ නෑ“
කිසිදු හේතුවකට පාසල් සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීමට නව රජය ඉඩ නොතබන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්
රන් අබරණ සාප්පුවේ ගින්නක්
පුත්තලම නගරයේ ස්වර්ණාභරණ සාප්පුවක ගින්නක් නිවීමට ගිනි නිවන අංශ කැඳවා ඇත.

