මහරගම - දෙහිවල පාරේ රාත්‍රී ආපනශාලවක අද (29) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රංගන ශිල්පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පන්නිපිටියේ පදිංචි ඉන්දික ප්‍රදීප් රත්නායක (41) නමැති රංගන ශිල්පියාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයිද ඝාතනයට සැකපිට ත්‍රී රෝද රථ රියදුරකු අත් අඩංගුවට ගැනීමට සොයන බවත් පොලිසිය පවසයි.

