සුපිරි කඩේ කුකුළා ගෑණිගෙ මල්ලේ


හොරණ සමූපකාර සුපිරි වෙළඳසළකින් රුපියල් 675ක් වටිනා කිලෝ ග්රෑම් 2ක සම්පූර්ණ කුකුළක සොරාගෙන අත් බෑගයේ දමාගත් කාන්තාවක් ආරක්ෂක අංශය විසින් අල්ලාගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

අවුරුදු 42ක විවාහක කාන්තාවක් වන ඇය යතුරුපැදියකින් සුපිරි වෙළඳසළට පැමිණ ඇති බවත් කියති.