ජනපති අගමැති ඉෆ්තාර් උත්සවයට එක්වෙති


ඉස්ලාම් භක්තිකයන්ගේ දිවි පැවැත්ම යහපත් කරගැනීමට රාමසාන් උපවාසයෙන් මහත් පිටිවහලක් වන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අරලියගහ මන්දිරයේදී ඉෆ්තාර් උත්සවය වෙනුවෙන් මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් අගමැතිවරයා සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, ඒ.එච්.එම්.පවුසි ඇතුළු දේශපාලනඥයෝ රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

GLA_5546 GLA_5568 GLA_5591