හරක් හොරා ජීවිතයක් බිලිගනී


වේයන්ගොඩ මාරපොල දී  ගවයින් සොරා ගැනීමට  තැත් කළ  පුද්ගලයකුගේ පිහි පහරින්  ගව හිමිකරු (57) අද  අලුයම මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.